කසකස්තානයේ පැවැති ආසියානු බොක්සිං ක‍්‍රීඩකයන්ගේ තරගාවලියේදී පී. ඞී. සුරේෂ් සහ දමිත් විජේරත්න පළමු වටයේදීම පරාජයට පත්වෙමින් ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට (2012) සුදුසුකම් ලැබීමේ අවසන් අවස්ථාව අහිමි වුහ. ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජයේ පී. ඞී. සුරේෂ් කිලෝග‍්‍රෑම් 52 ෆ්ලයි බර පංතියෙන් ද, යුනිචෙලා ක‍්‍රීඩා සමාජයේ දමිත් විජේරත්න කිලෝග‍්‍රෑම් 56 බැන්ටම් බර පංතියෙන් ද තරග කළහ. දමිත පළමු තරගයේදී කිරිකිස්තාන් ක‍්‍රීඩකයකු හමුවේ පරාජයට පත්විය. වැඩි වාසියක් සමගින් තරග බිමට පිවිසි සුරේෂ් අවාසනාවන්ත ලෙස ජපන් ක‍්‍රීඩකයකු හමුවේ පළමු වටයේම පරාජය ලැබීය. සුරේෂ් තරගය ජය ලබා දෙවැනි තරගය ද ජය ගැනීමට හැකි වුයේ නම් ඔහුට ඔලිම්පික් වරම් හිමිකර ගැනීමට තිබු බවද වාර්තාවේ.
කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලන්ඩන් ඔලිම්පික් යන්න ශ්‍රී ලංකා බොක්සිං ක‍්‍රීඩකයන් දැරූ අවසන් උත්සහයත් වරදී