එක්සත් ජාතික පක්ෂ ලන්ඩන් ශාඛාවේ සහය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට තීරණය කළ බව එහි මාධ්‍ය ප්‍රකාශක කපිල මල්ලකාරච්චි මහතා කියයි.
එහි ශාඛා සභාපති දිනේෂ් කපුකොටුව මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ ලන්ඩන් ශාඛාවේ සහය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට තීරණය කළ බව එහි මාධ්‍ය ප්‍රකාශක කපිල මල්ලකාරච්චි මහතා කියයි.
එහි ශාඛා සභාපති දිනේෂ් කපුකොටුව මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්නවල අලි කාටද? (ස)
නෑ මට හරියටම තේරුම් ගන්න බැරි නිසා මෙහෙම අහන්නේ ! පිටරවල ඉදල ඡන්දෙ කරන අය ඇත්තටම ලංකාවට ඇවිත් ඡන්දෙ දානවද? (ස)
අපි මයිත්‍රිට කියල එහෙ ඉදන් කීවට වැඩක් නැහැ. 8 වෙනිදට ඇවිල්ල කතිරය ගහනවද? (ස)
මේක ලංකාවේ යු එන් පී එකේ ශාඛාවක්ද එහෙම නැත්නම් ලංකාවේ තියෙන්නේ මේ ගොල්ලන්ගේ ශාඛාවක්ද?? මොකද සාමාන්‍යයෙන් තීන්දු තීරණ අරන් මාධ්‍ය ප්‍රකාශන නිකුත් කරන්නේ මුලස්ථානයෙන් නේද?? ලංකාවේ යු එන් පී මුලස්ථානයෙන් (සිරිකොතින් ) ඔය කියන නිවේදනය නිකුත් කරලා දැන් ටික දවසක් වෙනවා. ඒක මේගොල්ලන්ගේ යු එන් පී එක නොවෙයි වෙන්නැති. (ස)
ඕක අපි කොහොමත් දන්නවා අපේ රටින් පිට රනිල් මැතිතුමාට කැමති බව ඔහොම යන් (ම)
ඇයි ලන්ඩන් කොටි ? (නදී)
ලන්ඩන් වලත් ඡන්ද මධ්‍යස්ථානයක් තියෙනවද? (නදී)
ජයවේවා.(හේ)
අපේ සුභපැතුම් (දී)
මේ ඉන්නේ සියලුම සාමාජිකයන් වෙන්න ඇති. ලංකාවේ පය තියන්නේ නැති මිනිස්සු කොහොම ඡන්ද දිනවන්නද? (නදී)
ලංකාවේ ලංකාවට ආදරය කරන මිනිසුන් ඉන්නවා (නදී)
හරිම කණගාටුදායක අවස්ථාවක්, රටේ තීරණාත්මක අවස්ථාවකදී චන්දය දීමට ලැබෙන්නේ නැහැ රටින් පිට සිටින නිසා. පිටරටවල සිටින පිරිසෙන් 85% වඩා මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබීමට තියෙන චන්ද ප්‍රමාණයක් නැතිව යනවා. විශේෂයෙන්ම පිටරටවල සිටින පිරිස්වලට වඩා ස්වාදීන තීරණයක් ගැනීමට හැකියාව ඉතා ඉහළය., ලංකාවේ සිදු වූ සහ සිදුවෙමින් පවතින දේසපාලන තත්වයන් සහ ඔව්න් සිටින රටවල, ලෝකයේ දේශපාලන කියාවලිය සැලකිල්ලට ගෙන. යුරෝපයේ හෝ ඇමෙරිකාවේ චන්දයක් තිබුනානම් ඔඋන්ට තනදිපති කාර්යාල හරහා චන්දය දීමට අවස්ථාවක් තිබෙනවා. නමුත් අපට තනදිපති කාර්යාල හරහා ලබාදෙන සේවය ගැන දන්නෝ දනිති. (නදී)
ලන්ඩන් වල ඉන්න කට්ටියගේ මුල් පුරුක් තියෙන්නේ ලංකාවේ (දී)
අපේ පැතුම පොදු ජනතාවගේ ජය . (දී)
ජයවේවා.(හේ)
බලමුකෝ 8 වැනිදාට.(හේ)
ලංඩන් වල අයට ඡන්ද නැහැනේ. (නදී)
ඔය ලන්ඩන් අලින්ගේ සහය තියනවා කිව්වට හුරේ දාන අය දන්නවද මේ මිනිස්සුන්ගේ ඡන්දෙ වත් මෛත්‍රීට දාන්න ලැබෙන්නේ නැහැ. ඕනේ නම් ඉතින් මෙයාලගෙන් මෛත්‍රීට සල්ලි ටිකක් කඩා ගන්න පුළුවන් එච්චරයි. (නදී)
කොහොමත් මේ අය ශ්‍රී ලංකා තමයි (නදී)