IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලූනු ගෙඩියක්, කැරට් අලයක් අරගෙන යන ජනතාව ගැන දුකයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආර්ථිකය හරියට කළමනාකරණය නොකළොත් රටේ සියලු ජනතාවට  ටින් එකක් අරගෙන රටවල් ගානේ ගොස් සිඟා කන්නට සිදුවනු ඇතැයි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

ලූනු ගෙඩි දෙකක්, කැරට් අලයක් අරගෙන ගෙදර යන ජනතාව දැකීම සංවේදී දර්ශනයක් බව කී ගමගේ මහත්මිය විපක්ෂයට මේ ප්‍රශ්නයෙන් රට මුදා ගන්නට ක්‍රමයක් තිබේදැයි ප්‍රශ්න කළේය.

වැට් බද්ධ වැඩි කර ජනාධිපතිවරයා වින්දනයක් නොලබන බව කී රාජ්‍ය අමාත්‍යවරිය සදාකල්ම ණය ඉල්ලමින් ඇවිදින  පරපුරක් බිහි කිරීම ජනාධිපතිවරයාගේ දර්ශනය නොවන බව ද සඳහන් කළේය.



අදහස් (10)

ලූනු ගෙඩියක්, කැරට් අලයක් අරගෙන යන ජනතාව ගැන දුකයි

Nandana Thursday, 11 January 2024 04:13 PM

පලයන් #### යන්ඩ

:       12       51

Chamila Fernando Thursday, 11 January 2024 05:42 PM

පරිපාලනයේ අවුලක් තියන බව වත් නොපෙනන ඔබතුමිය රාජ්‍ය ඇමතිවරියක්ද? ආර්ථීකය කළමනාකරණය කළයුත්තේ ආණ්ඩුවද? ජනතාවද?

:       3       30

Prabha Thursday, 11 January 2024 06:13 PM

මැක්කගේ කතාව වගේ ඊළඟට කියයි එකම විසඳුම ගංජා වවන එක කියලා...

:       3       21

fairoos Thursday, 11 January 2024 06:55 PM

ඒකටක් විපක්ෂය ඇදගන්නවා... ඔව්නේ හරිනම් මෙතුමියත් ඉන්න විපක්ෂයනේ... ඒක වෙන්නැති...

:       5       15

Dasa P Thursday, 11 January 2024 07:51 PM

දුක නම් සතියක් නොකා ඉන්න...!

:       3       16

pakeer Thursday, 11 January 2024 09:52 PM

වීසා හදලා දෙන්න යුරෝපයට යන්න.. මේක කාපල්ලා...

:       0       1

සල්ලි Friday, 12 January 2024 07:41 AM

පාස්කු ප්‍රහාරය නතර කරගන්න බැරි උන ජනාධිපති , හම්මෝ හම්මෝ හරි වැඩ කරු...

:       0       1

Kosala_4 Friday, 12 January 2024 12:02 PM

ඇයට අයිතියක් නැත, ජාතික ලැයිස්තුව නියෝජනය කරයි මහජන ඡන්ද‌යෙන් නොවේ.

:       0       1

Amal Friday, 12 January 2024 05:10 PM

ළූණු ගෙඩියක්, කැරට් අලයක් කියලා මොකක්ද දන්නේ නෑ අදහස් කළේ...? මට නම් මොකක්ද වගේ..!!!

:       0       2

Sharm Saturday, 13 January 2024 09:45 AM

මේ අංගනාවට මොනවා හරි කැවිලි වගේ.. මිනිස්සු ළූණු ගෙඩියයි කැරට් අලියයි විතරක් අරන් යන්නේ ජීවන වියදමට මැගේ අති ගරු පිනා කෙලවපු කෙලවිල්ලට කියලා මගේ කුඩා මොලේට ගෝචර වෙන්නේ නෑ.. මොකද මේ ඇති වාඩි වෙන්නේ ඒ සිඟිති මොල මතලු... අනේ...! අඩු ගානේ රටේ ඉන්නවත් නීත්‍යානුකූල අයිතියක් නැත..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 32 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site