IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලොතරැයියට නව නීති: මුදල් කමිටුවෙන් නියෝගයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලොතරැයි සූදුවක් වන හෙයින් ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය නියාමන රාමුවකට ඇතුළත් විය යුතු බව රජයේ  මුදල් කාරක සභාව මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට  පෙන්වා දුන්නේය.

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිී පනත් කෙටුම්පතෙහි යෝජිත වැඩිදියුණු කිරීම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා  කෙරිණ. රජයේ  මුදල් කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  (29)   පැවත්විණ  

 

 



අදහස් (3)

ලොතරැයියට නව නීති: මුදල් කමිටුවෙන් නියෝගයක්

අරවින්ද මොණරවිල Monday, 04 August 2025 03:05 PM

මෙයාට අවුරුදු හතරාමාරක් බලයේ ඉන්න විට ඕක මතක් උනේ නැද්ද, මෙයා තනිකරම බොරු කරන්නේ. ඒ නිසා මෙයාගේ යෝජනා ගැන ආණ්ඩුව පරිස්සම් විය යුතුයි. ට්‍රම්ප්ගේ බද්දෙන් ආණ්ඩුව කඩාගෙන වැටෙන තුරු බලාගෙන හිටිය කුහක මිනිහා....

:       17       27

Wijesuriya Tuesday, 05 August 2025 09:13 AM

අපේ රටේ තමයි මේ විදිහට මුදල් සූරාගෙන කන්නෙ. ක්‍රමයක් ගේන්න.හැම ටිකට් පතක්ම මාසෙකට වරක් දිනුමක් දෙන්න.කෝටි 5ක මුදලක් පිරිනමන්න.කෝටි 58,45 කිය කියා ජනතාව රවටන්න එපා.පිටරට වල වගේ මාසය අවසානයේ ජයක්ග්‍රාහකයෙක් තෝරන්න සැනසිලි තෑගි 10ක් දෙන්න ඔයාලා බලන්න අබුඩාබි බිග් ටිකට් හැම මාසෙම ජයක්ග්‍රාහකයෙක් බිහි වෙනවා .මගෙ අදහස

:       0       9

Upali rathnayake Tuesday, 05 August 2025 02:56 PM

මොවුන් ජනතාව සූරාගෙන කනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 30 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 826 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site