ලුණුගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යයාලය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ජනතාවගෙන් ලද පැමිණිල්ලකට අනූව කළ මෙහෙයුමක දී ලුණුගල සතොසේ තිබී ආහාරයට නුසුදුසු සහල් කිලෝ ග්‍රෑම් 417 ක් සොයා ගත් බව සෞඛ්‍ය සේවා කාර්යයාල ආරංචි කියයි.
වැටලීමෙන් පසුව මෙම සහල් ගිනි තබා විනාශ කළ බවද ඔවූහු කියති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුදායක පුවතක් (නි)
මේ මොන අපරාධයක්ද? රටේ දුප්පතුන් කීදාහක් කුසගින්නේ ඉන්නවද? තියන දේ කලට වෙලාවට බෙදාහරින්නවත් දන්නේ නැති අයද ආයතන පාලනය කරන්නේ? ජනතාවගේ මුදලින් නේද මේ මිනිසුන්ට වැටුප් ගෙවන්නේ? රටේ නීතියක් නැද්ද දඬුවම් දෙන්න? (නි)
ඔය හාල් දුප්පතුන්ට නරක නැහැ. අපේ උදවිය නාස්තියට දක්ෂයි. අඩු ගානට කුකුල් කොටු කාරයන්ට දෙන්නත් තිබුණ.(බ)