IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ලුණු මෙට්‍රික් ටොන් 600ක් ආවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලුණු මෙට්‍රික් ටොන් 600ක් මේ වන විට ගෙනවිත් තිබෙන අතර ඒ ලුණු අද සිට මුදා හරින බව සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ඉතිහාසය ගැන කියන්න එපා.පරණ කතා ගැන කියන්න එපා කියලා විපක්ෂය හැම වෙලේම කියනවා.එසේ නම් අප විපක්ෂයෙනුත් විෂයට අනුකූල හොඳ විවාදයක් බලාපොරොත්තු වෙනවා.අප රටේ සිදු කරන සියලු කාරණා වල විනිවිද බවක්, මුදල් ඉතිරි කර ගැනීමක් මෙන්ම ජනතාවට වඩා හොඳ සේවයක් සැපයීමට අප නීති කෙටුම්පත් කරනවා.වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නීති ගැටලුවක් තිබුණා නම් එය වෙනස් කරගන්නට මේ කෙටුම්පත් ඉදිරිපත් කර තිබෙනවා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (4)

ලුණු මෙට්‍රික් ටොන් 600ක් ආවා

Kamal Koyrala Thursday, 22 May 2025 03:44 PM

ඇති යාන්තම් තුන්වේල කළා හිටිය හැකි

:       6       2

Nihal Dharmatileke Thursday, 22 May 2025 03:51 PM

ඊ ලඟට විරුද්ධ පක්ෂය ඉල්ලන්නේ දෙහි, ඒකට රජය සූදානමින් ඉන්නේ “ලුණු දෙහි නැතිවුණොත්

:       2       9

සිල්වා Thursday, 22 May 2025 04:39 PM

දිනකට අවශ්‍ය ගාන මෙට්‍රික් ටොන් 500 යයි. ඇති යන්තං 600 ක්ම ඇවිල්ල.

:       0       1

prasanna Thursday, 22 May 2025 07:06 PM

දැන් ලුණු ගේන එකත් මහ විශාල නිව්ස් එකක් වෙලා... ලුණු ගේන්න ජනතාව ආණ්ඩු පත්කරන්න ඕනද????? ජනතාව චන්දෙ දුන්නේ මාසික පඩිය වැඩි වෙලා, භාණ්ඩ මිල අඩුවෙලා, පාසල් උපකරණ, බෙහෙත්, විදුලිය, ගෑස් මිල අඩුවෙයි කියලා, නමුත් ලුණු ටික ගේනකම් මාස 06 බලන් ඉන්න වෙලා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site