දඹුල්ල ලොකු ලුණු ගොවියෝ අද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වහළට ද නැග තෙවැනි දි වතාවටත් අාපසු විරෝධය පාති.
රටින් ගෙන්වන ලුණු කිලෝව රුපියල් 40ට අලෙවි කරද්දි තමන්ගේ ලුනුවලට මිලක් නොලැබෙන බව ඔවුහු පවසති.
කිලෝව රුපියල් 90 ගණනේ දවසට කිලෝ පහළොස් දහසක් මිලට ගැනීමේ මධ්‍යස්ථාන 4ක් ඇතත් එයින ගොවීන්ගේ ප්‍රශ්න වලට විසැඳුමක් නොලැබෙන බව පොවියෝ කියති.
මාතලේ දඹුල්ල හා අනුරාධපුර ගොවින් ළඟ අඩුම ගණනේ ලුනු කිලෝ දෙලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඇතැයි කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක ගොවීන් හැම පැත්තෙන්ම දුක් විදිනවා.(හේ)