රජය රේගු ආඥා පනත අහෝසි කර නව රේගු පනතක් ගෙන ඒමට විරෝධය පාමින් ශ්‍රී ලංකා රේගුවේ වෘත්තීය සමිතිවල සාමාජිකයෝ අද (15) ලෙඩ නිවාඩු ගත්හ.
මේ නිසා ඔරුගොඩවත්ත සහ තොටළඟ පිහිටි රේගු බහාළුම් අංගනයන්හි ද වරායේ ගුදම්වල කටයුතු ද මුළුමනින්ම ඇන හිටියේය.
ඔරුගොඩවත්ත සී.ආර්.ටී. අංගනය පාළුවට ගොස් තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසිදු, හරියට හරි. ඔ මේ සියලු අය ඉවත්කර නව විද්‍යුත් ක්‍රමයට මේවා සකස් කළයුතුය. වරායේ බහාලුම්වල, ගේට්ටුවල, අාරක්ෂක අංශයේ, වාප්පු ලිපිකරුවන් ඉවත්කර බහාලුම් වලින්ම එම කන්ටේනර් ඉවත්කර ගන්න අවස්ථාවේදීම ස්කෑන් කර අතිරේක පරීක්ෂාවට පොලිසියේ සහ ආමි එකේ සිටින සුනඛයින්ගෙන් පරික්ෂාවට ලක්කර ඉතාමත් හොඳ සේවයක් ලබාදීමට පුළුවන්. (නි)
හොරු සහ කම්බා හොරුන් අතර ද්වන්ද සටනක් හැර රටට කිසිත් සෙතක් නොමැති සටනකි. (නි)
කරුණාකරලා මට දන්නා කෙනෙක් නොම්මරයක්, ෆැක්ස් හෝ ඊමේල් එකක් දෙන්න රේගුවේ අයගේ වැඩ ටිකක් හෙළිකරන්න
රේගුවේ ඉන්න අය මේ වැඩවර්ජන කරනවා කියන්නේ, අනිවාර්යයෙන් ඕක හොඳ පනතක්. මොකද නිමල් කිවුවාවගේ ඔය බහලුම හමුදාවෙන් පරික්ෂා කරනකොටත් ඔයගොල්ලෝ වර්ජනය කළා. (නි)
ඔය හාදයෝ කිසිම නීතියකට යට වෙන්න කැමති නෑ (හේ)