(ඉන්දිකා රාමනායක) 

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමන හේතුවෙන්  කොළඹ  කොටුව ලෝටස් මාර්ගය  තාවකාලිකව වසා දැමූ බව පොලීසිය කියයි.
 
ජීවන වියදමට සරිලන  මහපොළ ශිෂ්‍යාධාර වාරිකය ඉහළ දමන ලෙස ඉල්ලා  සිසුහු විරෝධතාවයෙහි යෙදී සිටිති.