විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලුමුවදොර පාර කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා ඇතැයි පොලිසිය පවසයි.
මාර්ග බාධක සහ පොලිස් නිලධාරිනියන් යොදවා විරෝධතාව පාලනය කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.
වයඹ විශ්වවිද්‍යාල සිසුහු විරෝධතාවයේ නිරතව සිටිති.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙකනම් මහ මාර වැඩක් මිනිස්සු මොනතරම් අපහසු තාවයට පත්වෙනවද ඉගන ගන්න වෙලාවක් ඇත්තෙම නැද්ද ඉතිං කොහොමද රටක් ගොඩ ගන්නෙ විදෙස් රටවල සිට එන අයට ලංකාව එපා වෙනවා මෙ අතර හදිසි ලෙඩෙක් ගෙනියන්න මොකද වෙන්නෙ.
මමත් campus ගිහින් තියෙනවා. නමුත් මහජනතාවගේ මුදල් සහ කාලය කාදමන, දේශපාලන පක්ෂවල වුවමනා සපුරන මේ වගේ උද්ඝෝෂණ සියල්ල වර්ජනය කළා. campus යන්නේ අවුරුදු 18ට වැඩි රටේ වැඩිහිටි අය... ඒ අය අනුන්ගේ පදයට නටන්න අවශ්‍ය නෑ...