
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කිරීම මේ මස 25 වැනිදා දක්වා අත්හිටුවා ඇති බවත් ගෑස් සැපයුම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ක්‍රියාත්මක කරන බවත් එම සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.
ගෘහස්ථ ගෑස් සැපයීම සඳහා එම සමාගම සතුව ගෑස් තොග නොමැති බවත් පවතින තොග වෙළෙඳ, රෝහල්, ආරක්‍ෂක අංශ සහ ආදාහානාගාර යන ප්‍රමුඛ අංශ වෙත පමණක් නිකුත් කරන බවත් එම ප්‍රකාශකයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑස් නැති නිසා ප්‍රශ්න ගොඩයි. ගෘහස්ථ ගෑස් අනිවාර්යයෙන් දෙන්න ඕනෑ. මිනිස්සු අසරණ වෙලා ඉන්නේ.