
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව අගෝස්තු මස ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.
ඒ අනුව පසුගිය ජූලි මස පැවැති ලිට්‍රෝ ගෑස් මිල තව දුරටත් පවති බව ද මුදිත පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක වෙළදපලේ මිල ඩොලර් 5 කින් ඉහළ ගිහිල්ලා. ඒක හින්ද මිල වෙනස් නොකරපු එක හොදයි
සැප්තැම්බර් එක රිදෙන්න අඩු කරයි වගේ.ඕකට තමයි රෙඩි වෙන්නේ .රනිල් ලොක්කාගෙන් ලකුණු දාගන්න