අද (16) මධ්‍යම රාත්‍රීයේ සිට සැලසුම් කළ පෞද්ගලික බස් වර්ජනය හේතුවෙන් සියලුම ලංගම රියදුරු, කොන්දොස්තරවරුන් සහ කාර්මික ශිල්පීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ.
අද (16) මධ්‍යම රාත්‍රීයේ සිට සැලසුම් කළ පෞද්ගලික බස් වර්ජනය හේතුවෙන් සියලුම ලංගම රියදුරු, කොන්දොස්තරවරුන් සහ කාර්මික ශිල්පීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භූමිතෙල් සියයට පනහකින් වැඩි කරානම් බස් ගාස්තුත් 50%කින් වත් වැඩි වෙන්න ඕනි.
කැමති කෙනෙකුට නිවාඩු ගන්න කියලා ඕක හමුදාවට බාරදෙන්න.
කොන්ද පන නැති ආණ්ඩුවේ නීති අහිංසක මිනිසුන්ට විතරද?
පුද්ගලික බස් වර්ජනය කරන්න දෙන්න ඕනේ නම් වැඩිම වුණොත් දවස් 7ක් කරාවි... ඊට පස්සේ ලීසිං එක ගෙවන්න බැරිවෙන කොට නිකම්ම වර්ජනය ඉවර වෙනවා. මොකටද ආණ්ඩුව මේ තරම බයවෙන්නේ...