පසුගිය ජනපතිවරණ සමයේ ඡන්ද කටයුතුවලට රජයේ බස් පාවිච්චි කිරීම වෙනුවෙන් අය විය යුතු එහෙත් මෙතෙක් නොගෙවූ රුපියල් ලක්ෂ 1925ක් අය කර ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට, සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිපයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානීව සිටි ගාමිණී සේදර සෙනරත් හා හිටපු ජනපතිවරයාගේ මැතිවරණ කමිටු සභාපති අමල් සේනාධිලංකාර මහත්වරුන් වග උත්තරකරුවන් කරමින් කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරන බව ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා මොණරාගල මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිහෙක් නැතිබැරිකමට රුපියල් අටක් නොදී ගියොත් (එයද නීතිවිරෝධීය)එවෙලේම පොලිසි අරගෙන යනවා (නි)
අපේ දරුවන්ගේ සල්ලි විනාශ කරලා තව ඡන්දෙත් හිඟාකනවා (නි)
මේ දුප්පත් බදුගෙවන ජනතාවගේ සල්ලි (නි)
මේවා කොහොමහරි අයකර ගන්න ඕනෑ (නි)
අනේ හොඳයි ඒක නම් (නි)
මැතිවරණයේදී රජයේ දේපළ කාබාසිනියාකර දැන් බබා වගේ කතා කරනවා. නඩු දමා දේපල රාජසන්තක කළයුතුයි, අන් අයට අනාගතයේදි පැඩමක් වෙන්න. (නි)
පුලුවන් නම් කියව කියවා ඉන්නේ නැතිව 17 වෙනිදට කලින් නඩු දාලම පෙන්වන්න. කොහොම උනත් වැඩේ ඉතා අගය කරනවා.(නදී)