
(වියලුව වාර්තාකරු )
මාසය කිහිපයක් තිස්සේ වැසි නොලැබීම හේතුවෙන් ඌව පළාතට අයත් වැව් හා වාරි මාර්ග වලට ජලය සපයන ප්‍රධානතම ගංගාවක් වන ලොග්ගල්ලා ඔයේ ජල මට්ටම ද සීඝ්‍රයෙන් පහත වැටී පතුල පෑදෙමින් තිබේ.
මේ හේතුවෙන් ප්‍රදේශයේ ගොවි බිම් වල මහ කන්නයේ ගොවිතැන් ආරම්භ කිරීමද ගැටලුවක් වී ඇතැයි ගොවීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි තවත් ගස් කපලා, වන සංහාර වැඩි කරමු. ඔක්සිජන් කන්නද කියල අහපු දේශපාලු හෙන්චයියන් හිටපු රටේ, වතුරත් කන්නද කියල අහන්න එකෙක් නැතෙයි?