මොරගහකන්ද ජලාශයට සඳහා ඉඩම් හා දේපළ පරිත්‍යාග කර වෙනත් ස්ථානවල පදිංචි කරවූ වැසියෝ මහවැලි අධිකාරිය තමනට පොරොන්දුවූ පහසුකම් නොදුන් බව කියමින් දඹුල්ල - මහියංගණය ප්‍රධාන මාර්ගය ලග්ගල පොලිසිය අසලින් හරස් කරමින් අද (21) විරෝධතාවයක නිරත වෙති.
පාරේ මිනී පෙට්ටි තබා බිම වාඩිවී විරෝධයේ නියුතුව සිටින පිරිස හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණහිට ඇතැයි පොලිසිය කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාමත් මේ පාරවල් වහලා ඉල්ලීම් ගන්න හදන එක ගැන ගොඩදෙනෙක් කොමෙන්ට් දානවා. කවදද මේ ක්‍රමය නැති වෙන්නේ, මේකෙන් තැලෙන්නේ සාමාන්‍ය මිනිස්සු. ඒ ගොල්ල තමා පාරවල් පාවිච්චි කරන්නේ. (ර)
ජයම්පති මහතා කියන කතාව ඇත්ත ,එත් මහත්තයෝ මේ මිනිස්සුන්ගේ ප්රශ්නය විසදන්නේ කව්ද, තමන් ගැන විතරක් හිතන්න එපා... (ර)