
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ලිංගික දර්ශන සජීවීව අන්තර්ජාලයට යොමු කර මහා පරිමාණයෙන් මුදල් ඉපයීමේ ජාවාරමක නිරත වූ තරුණ අඹුසැමි ජෝඩු දෙකක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි .
අත් අඩංගුවට ගත් එක් තරුණු යුවළක් පමණක් අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා මිශ්‍රිත මදන මෝදක ගුලි. පාවිච්චි කරන බව පොලිසිය කියයි.
පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ඩොලර් ගේන්න කියනවා. අමාරැවෙන් වද විඳලා ගෙනාවම පොලිසියෙන් අල්ලනවා.
ප්‍රසිද්ධියේ පෙන්නලත් නැත්තං, බලෙන් පෙන්නලත් නැත්නම් පොලිසියට ඇති රුදාව මොකක්ද? පාර දිගට අඩියෙන් අඩියට තියෙන ස්පාවල ඔයිට වැඩිය වැඩ වෙනවා. පොලිසියට ගාන හම්බවෙච්ච නැති එකද ප්‍රශ්නෙ.
ලංකාවට ඩොලර් ගේන ව්‍යාපාර නේ. ඇයි අල්ලන්නේ?
කට්ටිය ඉන්නේ නිකං අර්ජුන් මහේන්ද්‍රන් කුදලාගෙන ආවා වගේ. ප්රකෝටිපතියන්ගේ කැසිනෝ ක්ලබ් වලටත් පැනලා දෙනෝදාහක් ඉස්සරහ නිරුවතින් නටවන ඒවත් අල්ලපල්ලකෝ...!
යකෝ මුන්ට වෙන වැඩ ඇත්තෙම නැද්ද? තමනුත් විනෝදවෙලා අනුන්ටත් විනෝදයක් සපයන ප්රසාංගික කලා ශිල්පින්ව අත්අඩංගුවට ගන්නෙ . වරක් රටේ මිනිස්සුන්ට හොඳ නරක කියාදීල, ඒත් බැරිතැන අවවාද දීල,එහෙමත් භරි ගියේ නැත්නම් දඩ ගහන, දඟ ගෙට යවන , මරණ දඬුවම දෙන හරක් සිල්ලා කියලා උත්තමයෙක් හිටියා, චන්ද්‍රයා පායන කාලෙක තමයි උන්නැහේ බලගතු. ඉතින් මුන්නැහේ දවසක්රාත්රියේ පාර්ලිමේන්තුව අසල වීදීයක වාහනේ චූන් කරකර හිටිය. ඒ උත්තමයගේ සහායට නාඹර නීති නෝනා කෙනෙකුත් හිටියා.
රටේ තියන ලොකුම අපරාධය විසඳලා වගේ...
මොන අපරාධයක් ද ඔය කරලා තියෙන්නේ පොලිසිය...
මේ කියන විදිහට තමන්ගේ ගෙදර අතුලේවත් නිරුවතින් ඉන්න බැරි රටක්නේ මේක. වැසිකිළි යන්නේ බලාගෙනයි… පොලිසියෙන් අල්ලයි.