ලෙගෝ යනු කුඩාකල අප සැවොම මෙන් ක්‍රීඩා කළ ආම්පන්නයක්. ලෙගෝ කැබලිවලින් නොයෙක් වූ සැකසුම් කරන අපට බොහෝ කාලයක් ගතවූ පසුත් ලෙගෝ අමතක වන්නේ නැහැ. ඒ වැනි පිරිසට මෙම නිර්මාණය බොහෝ වටිනු ඇති. මේ ලෙගෝවලින් නිමවූ ඔරලෝසුවක්. ස්වීඩනයේ පරිගනක මෘදුකාංග ඉංජිනේරුවක වන හාන්ස් ඇන්ඩර්සන් විසින් මෙය නිපදවා තිබෙනවා. රොබෝවන් නිපදවීම විනෝදංශයක් කරගත් ඔහුගේ මෙම නිර්මාණය ඉතා සාර්ථක බව පැවසිය හැකිවෙනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd