ආහාර හා ඖෂධ පනතට පටහැණිව ආනයනය කළ රට පවුඩර් තොගයක් අත් අඩංගුවට ගත් බව ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ අධිකාරිය කියයි. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වේ.