(අංජුල මහික වීරරත්න)
ලක්ෂ 20ක පිරිසකට විශේෂ වරප්‍රසාද ලබාදීම සඳහා කෝටි දෙකක ජනතාවක් බිත්තියට හේත්තු කිරීමට ආණ්ඩුව සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
ලක්ෂෙට කොඩිය දැමූ වෘත්තීය සමිති දැන් මස් රාත්තලම ඉල්ලන්නේ ලංකාවේ දෙකෝටියක් වන පීඩිත ජනතාවගෙන් බව කී අබේවර්ධන මහතා වැඩ වර්ජනය සාර්ථක යැයි කවුරුන් හෝ කියනවා නම් ඔවුන් ආරථිකය විනාශ කරන පුද්ගලයින් බවද පැවසීය.
වැඩවර්ජනය සම්බන්ධයෙන් කොළඹ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින් මන්ත්‍රී වජිර උඹ ගාල්ලෙන් ප්‍රතික්ෂේප උන කෙනෙක්
ඔබ වැනි ප්‍රතික්‍ෂේප වූ දූෂිත දේශපාලකයින් නිසා අප දුක් මහන්සියෙන් උපයාගත් මුදල් ඔබ වැනි මෝඩයන් රොත්තක් විසින් බදු ගසා කොල්ලකෑම හා නාස්ති කරති.
ආර්ථිකේ විනාශ උනේ තමුසෙලා හොරාකාපු නිසා වගේම හොරු ආරක්ෂා කරපු නිසා.හොරු රජ සැප විඳිද්දී සාමාන්‍ය මිනිස්සුන්ට ඒකට වන්දි ගෙවන්න බැහැ
තමුසේගේ රස්සාව පිනට කහින එක නේද?
චන්දෙන් පැරදුන ජනපති ට හරියන පැරදුන මිනිහෙක් .මේ වගේ කාලකන්නි එක්ක කරනා රටවල්
මෙයාලා කරන ප්‍රකාශ ප්‍රසිද්ධ මාධ්‍යවල දැමීම අත්‍යවශ්‍යද? මේ රටේ මීට වඩා වැදගත් පුවත් ඇත්තෙම නැතිද?
අම්මෝ ජනතාවගෙ තියන දුක කාලකන්නි උබලටනම් හොදක් සිද්ධ වෙන්නෙ නැහැ.
එකම ආසනයක් හෝ හිමි නොවී බෝනස් ආසනයෙන් පමණක් බලයට ආ ඔබලාට රට ගැන කතා කිරීමට හෝ කිසිදු අයිතියක් නැත.ඔබලාව පාලනය සඳහා තෝරා ගත්තේ ජනතාවගේ ඡන්දයෙන් නොව හොරුන්ගේ ඡන්දයෙනි.
මේකා ගාල්ල විනාශ කරපු කෙනෙක් . මම දන්න විදියට ගාල්ලේ ඉස්කෝල වලට ලමයි දාන්න මෙයා නියෝග දෙනව. නැවතත් කියන්නේ මෙයා වත්කම් හොයපු විදිය හෙලිදරව් කරන්න .
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔබ මංත්‍රී වුනත් එය ව්‍ව්‍යවස්ථාව අනුව නීත්‍යානුකූල වුනත් බඩගෝස්තර වාදීන් සත්‍ය නොදන්නා නිසා අනුමත කරන්නෙ නැහැ මම එහෙම නැතත් සභාපතිතුමා කියන්නම් ඉතින් සබාපතිතුමා මේ ලිපියේ දෙවැනි ඡේදය සම්පූර්ණයෙන්ම නිවැරදියි කියන මම ලක්ෂෙට කොඩිය කිව්වට දැන් කාලයේ රුපියල් ලක්ෂයක් කියන්නෙ ධනරිනගේ කාලයේ රුපියල් 2500/=කින් කරන්න පුළුවන් වැඩේවත් දැන් කාලයේ කරන්න මදි මුදලක් තමයි ඒත් ඔයැයිගෙ ලොක්කට නම් ආදායම් බදු ගැනීමට ප්‍රමාණවත් මුදලක් තමයි ලක්ෂයක් කියන්නෙ ඔහේ දන්නවා ඇති නේද ලක්ෂෙට කොඩිය දමපු කාලයේ රටේ ආර්ථිකය කොහොමද කියලා දන්නෙ නැත්නම් අහල වත් ඇතිනේද ඇත්තටම ඔහේල උපයන විට හෝ ආදායම් බදු ලෙසට බදු ගැනීමේ ආදායම් තක්සේරු කලේ ලක්ෂෙට කොඩි දැමීම තිබුන කාලේ ජීවන වියදම් සොයාබලා වෙන්න ඇතිනේද
කිසිම ජනවරමක් නැතිව හොර පාරෙන් පාර්ලිමේන්තුවට ආපු හාල්පාරුවා.බලාගෙන හිටපන් උඹලගෙ පිනා ජනාධිපතිත් එක්කම ගෙදර යන්න වෙන හැටි.