(අංජුල මහික වීරරත්න)

මේ වන විට ලක්ෂ හැටක් කිව්.ආර් සඳහා ලියාපදිංචි වී තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාා පැවසීය.

කිව්.ආර් සඳහා නව ලියාපදිංචි වීම් ප්‍රමාණය ලක්ෂ විස්සක් බවද අමාත්‍යවරයා කීය. "මේ වන විට කිව්.ආර් පද්ධතියේ දෝෂ සියල්ලම වගේ නිරාකරණය කර තිබෙනවා.

බලශක්ති පරිභෝජනය අඩුකර ගැනීම සඳහා සියලු පියවර ගන්නා ලෙස රජයේ ආයතන වලට දැනුම් දී තිබෙනවා.විදුලිය හා ඉන්ධන පරිභෝජනය අඩු කරන්නැයි  ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.