ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදුණ වෛද්‍යවරුන්ට ගෙවීමට තිබු රැපියල් 502900 ක් වංචා කරන ළදැයි කියන සිද්ධියකට සම්බන්ධව එම රෝහලේ මුදල් අයකැමියන් දෙදෙනකු ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා නියම කළේය.
මෙසේ රිමාන්ඩ් කෙරුණේ බානගල මුල්ලේ ඩබ්ලිව් එම් නෙරංජන් වසන්තහා කෝට්ටේ ඊ එම් කපිල බංඩාර නැමැත්තන් හටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැෂියර් එකෙන් ගෙව්ව මිනිහ විතරද වැරදී ? වව්චර් හදපු අනුමත කරපු අය කොහේද ?(නදී)
මේ අය මහජනතාව, දොස්තරලා, රජය රවටනවා. මේ අය පත්කරපු අය මීට වැඩිය සල්ලි වංචා කරනවා. මේ හැමෝගෙම ලොක්කා වන ආණ්ඩුවේ අය ශ්‍රී ලංකික අපි හැමෝවම එකෙන්ම සිරාවටම අන්දනවා. නැද්ද මන් කියන්නේ?(නදී)
මුදල් වංචා කිරීමට එරෙහි දඩුවම් මීට වඩා පුළුල් විය යුතුය (නි)
මේවා සාමන්‍ය සිදුවීම් මුදල් වංචාවක් නැත්නම් අපේ රට ශ්‍රී ලංකාව නෙමේ .(අ)
මේවට සම්බන්ද තව අය අනිවාර්යයෙන් බේරිලා ඉන්නවා ඇති. ඒවා හොයලා බලන්න ඕනෑ (නි)
මේ පිටුපස ලොකු බලවතෙක් ඇති. නැත්නම් මොන මෝඩයෝද අහුවෙන බව දැන දැන මෙහෙම කරන්නේ (නි)