එංගලන්තයෙ ලන්ඩන් නුවර කයිලී හොට්ග්සන් හා රෙමි යන දෙමාපියනට දාව මෙයට වසර හතකට පෙර උපන් අරුම පුදුම නිව්න් දරු දෙදෙනා පිළිබඳව ප්‍රථම වතාවට පසුගිය දා එංගලන්ත මාධ්‍ය වාර්තා කෙළේය. විනාඩියක පරතරයක දී උපත ලද කියන් හා රෙමින් යන දැරියන් දෙදෙනා එක්නෙකාට වෙනස් පාටවලින් යුක්තය වෛද්‍ය මතය අනුව නිව්න් දරු උපත් ලක්ෂ 10කට එකක් මෙලෙස සිදුවිය හැකියි.



1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සනයි. වාසනාවන්ත පවුලක්.
ගොඩක් ලස්සන දරුවෝ දෙන්නෙක් (ස)
අහන්නත පුදුමයි ඓත් ඇත්තයි අනේ වාසනාවන් ලස්සන දුවල දෙන්න!!
නිවුන්නු නිසා හොදයි. නැත්මන් ඕක ලොකු ප්‍රශ්නයක් කරගන්නවා අපේ අයනම්.
දෙවියන් දුන් දරුවන්. අපි ජේසුස් වහන්සේට ස්තූති කරනවා. මේ දෙවියන්ගේ දරුවන් අම්මාතට් තාත්තාටත් දේව පිහිට ලැබේවා. !!!
හරිම ලස්සනයි.
කළු කෙලීනම් සිංහල පාටයි.
කියන්න වචන නැහැ. “ස්වභාවධර්මයා මාරයි “
රත්තරං දරුවෝ.
කලකට පස්සේ හිත සතුටු වෙන දෙයක් දැක්කා.
කළු සහ සුදු ප්‍රශ්නය ඉවරයි.
ඔහුගේ දුව සහ ඇගේ දුව
හරිම ලස්සනයි. පාට දෙකින් වුනත් අක්කයි නංගියිනේ.
ලොකු වුනාම හිලරි ක්ලින්ටන් වගේ වෙයිද දන්නේ නැහ.
වර්නබේද වාදයට නියම පිළිතුර දැක්කත් බඩ පිරෙනව
හොද වෙලාවට නිවුන්නු වෙලා උපන්නේ. ළමයි දෙන්නා වාර දෙකකට උපන්නා නම් පවුල් කෑම ඉතින් එතනින් ඉවරයි.
එක් දරුවෙකුට මවගේ ජාන ප්‍රමුඛ වෙලා. අනෙක් දරුවාට පියාගේ ජාන ප්‍රමුඛ වෙලා. දෙවියන්ට ස්තූතියි.
මේ වගේම දෙන්නෙක් ගාල්ලෙත් ඉන්නවා. ඇයි මේ පිටරටින් හොයන්නේ. සියරට දේ වටින්නේ නැද්ද ?
ඇත්තෙන්ම මෙලොව මවා පාලනයකරන්නාවු ඒක දෙවි දුන් ත්‍යයාගයන් අපේ සතට.
මේකේ ඉන්න අම්මාගේ පිංතූරය ඔළුව කපලා එකතු කරපු එකක්.