
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මිරිහාන, පොලිස් වසමේ කළ වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා කේරල ගංජා සමග හිටපු ගුවන් සෙබළෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී කේරල ගංජා කිලෝ දෙකයි ග්‍රෑම්50ක් පොලිසිය භාරයට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා නුගේගොඩ ගුවන් පාලම අසල දී හා නුගේගොඩ කන්දවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කේරළ ගංජා ගෙන එන්නේ ඉන්දියාවෙන් නිසා මේවායේ කොරෝනා වෛරසය නැතැයි කියන්නට බැහැ. එබැවින් මේවා පරිහරණයෙන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පරිස්සම් වීමට ආරක්ෂක අංශ වගබලා ගත යුතුයි.. පසුගිය දිනයක මා දැක්කා එක්තරා චැනල් එකක කැමරාවට මුහුණ දී ඇති පොලිස් නිලධාරීන් මුහුණු ආවරණයක් හෝ නැතිව කේරළ ගංජා ලඟින් තබාගෙන ඒවා ස්පර්ශ කරා. බැරිවෙලාවත් වෛරසය තිබුනානම්, කුමක් වේවිද ? මේ ගැන ආරක්ෂක අංශ විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් ....
කුඩු අල්ලන එක වැඩි වෙනවා. නතරවෙන පාටක් නම් පේන්න නැහැ. අල්ලන කුඩුවලට මොනවා වෙනවද කියලා කවුද දන්නේ...?