(සීදුව විශේෂ ප්‍රසාද් මුතුකුඩ)
රුපියල් එක්ලක්ෂ හැට පන්දහසක් වටිනා විදේශ මත්පැන් බෝතල් 24 නීති විරෝධි ලෙස කටුනායක ගුවන්තොටුපලින් පිටතට රැගෙන යාමට උත්සහ කළ ව්‍යාපාරික කාන්තාවක අද (02) දින උදැසන අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපල පොලීසිය කියයි.
සැකකාරිය කොළඔ 14 පදිංචිව කාන්තාවක බවත් නිතර ඉන්දියාවට ගොස් ව්‍යාපාරක කටයුතු වල යෙදෙන්නියක බවට තොරතුරු ලැබි ඇතැයි පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ක්‍රියාත්මක කිරීම ඉතා හොදයි. අර එතනෝල් කන්ටේනර් ගෙන්නපු අයට එහෙම මොකෝ වුනේ දන්නේ නැහැ..
ලක්ෂ එකහමාරක මත්පැන් කීවාම හිතන්න එපා කන්ටෙනේර් එකක මත්පැන් කියල එක්කෝ බ්ලු ලේබල් බෝතල් 3 හෝ වටිනා කොඥාක් බෝතලයක් වෙන්න පුළුවනි. තමන්ගේ මහත්තයාට ගෙනියනවා ඇති. මිනිස්සු ඒක දිහා කුහක කමින් බලනවා
අලුත් වැඩකාරයෙක් ඇවිත් වගේ
එක බෝතලයක මිලක්. එතනෝල් කන්ටේනර් ගෙනාපු අයට මොනවා හිතෙනවා ඇද්ද?