(කටුනායක ටී.කේ.ජී.කපිල )
රුපියල් ලක්ෂ 69 පමණ විටිනා රන් කුට්ටි තම සිරුරේ ගුද මාර්ගයේ සඟවා ඩුබායි සිටි පැමිණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු අත් අඩංගුවට ගත් බව රේගු මධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවැසීය.
කොළඹ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිද ව්‍යාපාරිකයා නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙන්නකු බවට මූලික පරීක්ෂණවලින් අණාවරණය වූ බව ද සුනිල් ජයරත්න මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් දැන් ගමන් මල්ලක් බවට පත්වෙලා .