IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලක්ෂ 60කට ගජමුතු විකුණන්න බැරිවෙයි

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

රුපියල් ලක්ෂ 60 ක මුදලකට අලෙවිකිරීම සදහා සුදානම් වු ගජමුතු දෙකක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව  පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ බුත්තල   බඩල්කුඹුර ප්‍රදේශයෙ පදිංචි 29 හැවිරිදි ජංගම දුරකථන අලුත් වැඩියා කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යන සැකකරුවෙකු බව කියයි.

නාවික හමුදා බුද්ධි තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායෙ උපාය දූතයින් යොදවමින් මෙම ගජමුතු දෙක පුත්තලමට රැගෙන විත් එහිදි මිළදි ගැනිමේ යෙදි ඉන් පසුව සැකකරු හා ගජමුතු දෙක අත් අඩංගුවට ගැනිමට හැකිවු බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

 පොලිස් විශේෂ කාර්ය බලකා උපාය දුතයින් යොදවමින් අදාල සැකකරුට කිසිදු ලෙසකින් සැක නොසිතන අයුරින් මෙම අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුණි.



අදහස් (1)

ලක්ෂ 60කට ගජමුතු විකුණන්න බැරිවෙයි

Lalla Thursday, 25 July 2024 08:22 AM

ස්වාභාවික ලෙස මියයන ඇතුලේ ගජමුතු තිබුණා නම් විකුණන එක එක වැරදිද? ඔය වගේම ඇම්බර් වලට අදාල නීතිය? වල්ලපට්ට ගස් විකිණීමේ තහනම...ඒවට හේතු මොනවාද? ආණ්ඩුවට ඒ කියන්නේ චෞර නිලධාරීන්ට බාර දෙන්න ඕනද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site