IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලක්ෂ 50ක භාණ්ඩ සොරාගත් නිවසේ මුරකරු මාට්ටු

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කෝටිපති ව්‍යාපාරීකයකුට අයත් ආණමඩුව  මුදලක්කුලිය ප්‍රදේශයෙ පිහිටි ඉඩමක තිබු ට්‍රැක්ටරයක් ඇතුළු ලක්ෂ 50 කට ආසන්න වටිනා දෑ සොරා ගත් වතු මුරකරුවකු අත්අඩංංගුවට ගත් බව පොලීසිය කියයි.

ඔහු සමඟ එයට අනුබල දුන් සැකකරුවන් හා සොර බඩු මිළදි ගත් 6  දෙනෙකුද අත් අඩංගුවට ගෙන තිබේ.

අදාල ඉඩමට මුරකරුවකු අවශ්‍ය බවට පුවත් පත්වල පළකර තිබු දැන්විමකට ප්‍රධාන සැකකරු ඉඩමට පැමිණ ඇත්තේ පසුගිය නොවැම්බර් මාසයෙ බව කියයි.

මෙම මුරකරු සොරකම සිදුකිරීමට පෙර ඉඩමේ සිටි බිරිද හා දරුවා ආපසු ඔහුගේ මාදම්පේ නිවසට පිටත් කර ඇති බවද පරික්ෂණ වලදි හෙළිව තිබේ.

 

 

 



අදහස් (1)

ලක්ෂ 50ක භාණ්ඩ සොරාගත් නිවසේ මුරකරු මාට්ටු

රංබොඩ Thursday, 07 December 2023 04:18 PM

දැන්නම් කිසිම පුද්ගලයෙක්ව විශ්වාස කළ නොහැකි තත්ත්වයක් ලෝකෙම තියෙන්නේ. කන්න දීපු අත හපන්න දෙපාරක් හිතන්නේ නෑ. ඒ තරම් පිරිහිලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site