ඇල්පිටිය ඇල්ලේ කඩයක් අද අලුයම ගිනි තබා රුපියල් ලක්ෂ 50ක පමණ හානියක් සිදු කර ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
පෙට්‍රල් වත්කර කඩය ගිනි තබන්නට ඇතැයි කියන සාක්කි ද සොයාගෙන තිබේ.
කඩයට පෙර දින රුපියල් ලක්ෂ 50ක පමණ බඩු ගෙනා බව ද පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක එකත් එකටම මවාපාපු ඉන්සුවරන්ස් මගඩියක් වගෙයි (බ)
දෙවියනේ! ලක්ෂ 50ක් කියන්නේ කජු ඇටද? කොස් ඇටද? (නි)
කඩේ තියෙන්න ඇත්තේ ලුණු, සීනි සහ පොල්තෙල්. (ර)