රුපියල් 40 ලක්ෂයක රන් කැබිලි 21ක් දකුණු ඉන්දියාවට රැගෙනයාමට තැත් කළ කොළඹ ව්‍යාපාරික කාන්තාවන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව රේගුව කියයි. ඉන්දියාවට රන් කැබලි ගෙන ගොස් ඒවා අළෙවි කර එම මුදල්වලින් ලංකාවට රෙදි ගෙන එන බව කාන්තාවන් දෙදෙනා රේගුවට ප්‍රකාශ කර ඇත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අනේ. පහුගිය කාලේ ගෙඟෙන් හමුවුණු රත්තරන් කෑලි වෙන්න ඇති. (ස)
ලක්ෂ 40ක් වටිනා රන් තිබෙන්න ඇති.මොකටද සැක හිතන්නේ?
පුංචා, මටත් හිතුණේ ඔයාට හිතුණු දේවල්මයි.
මේ රේගුවේ අයට කොච්චර දුන්නත් මදි. පොඩ්ඩ වරදින කොට එයාලගේ හැදියාව පෙන්නනවා. මෙවැනි දේ අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගත යුතුයි. නමුත් ඔවුන් ඉල්ලපු ගාන දෙන්න බෑ කියලද කියලයි මට සැක...
සුභාෂිණී, මටත් ඔයාට හිතුණු දේමයි හිතුණේ.
හරිම බෞද්ධයෙක්නේ
ඉන්දියාවයි ලංකාවයි අතර භාණ්ඩ හුවමාරුව අතීතයේ ඉඳන්ම සිදු කෙරුණු දෙයක්නේ. මේ ගොල්ලොත් ඒ අයව අනුගමනය කරන්න ඇති.
කොළඹ නෝනලාගේ වැඩ තමයි මේවා
කොළඹ නෝනලාගේ වැඩ තමයි මේවා
සමහරුන්ට වල්ගෙ පෑගිලා වගේ (ස)
භාණ්ඩ ඉන්දියාවට ගෙන යන අයත් ගෙන එන අයත් නියම අයිතිකාරයෝ නෙවෙයි. කොන්ත්‍රාත්තුවට වැඩ කරන අය. (ස)
ශා.... මරු නේ
ලේසියෙන් අතහරින්න එපා
තව මොනවා විකුණයිද දන්නේ නැහැ? මේවගේ දේවල් කරනකොට
මේ සිද්ධි වලින් පෙනී යන්නේ රේගුවේ රාජකාරි මාරුවක් වගේ....
අද කාලේ ගැහැණු විශ්වාශ කරන්නම බැහැ
අජිත් ඔයාට වගේම තමයි මටත් හිතුණේ
ගේම් එකක කොටසක් තමයි මේක. (ස)
ඕක අද ඊයේ ඉදන් කරන වැඩක් වෙන්න බැහැ මේ පාර රේගුවේ ඩියුටි මාරුවක් නිසා උන දෙයක් වෙන්න බැරි නැහැ .
යහ පාලනයක් ගැන කතා කලාට හරි පාලනයක් නැති කමයි මේ වගේ සිද්දි වලින් පෙන්නේ .
අනේ රත්තරං.....