(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගල්කිස්ස ශාන්ත රීටා පාරේදී රුපියල් ලක්ෂ 40 කට ආසන්න කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයකු අද (26) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා මුලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් අංශය කියයි.
එම ගංජා ප්‍රවාහනය කරන ලද මෝටර් රථයක් ද පොලිසිය බාරයට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
වැල්ලම්පිටිය මීතොටමුල්ල ප්‍රදේශයේ සිට මෝටර් රථයකින් ප්‍රවාහනය කරන ලද කේරල ගංජා තොගයක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd