ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මගින් වැල්වැටිතුරෙයි ප්‍රදේශයට ගෙන එන ලදැයි කියන කේරළ ගංජා කළුතර හා අවට ප්‍රදේශ වලට බෙදා හරිමින් සිටි යුද හමුදා කෝප්‍රල් වරයෙකු හා තවත් දෙදෙනෙකු අද (23) හොරණ දී රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හමුදා සෙබලා කුරුණෑගල බොයගනේ හමුදා කඳවුරේ සේවයේ නියුතු අයෙකු බව ද පොලිසිය කියයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවේ අයට දැන් වැඩි වැඩක් නැති නිසා අත්‍යවශ්‍ය ද්‍රව්‍යය බෙදා හරිනවා වගෙයි. (නි)
මේ මත්ද්‍රව්‍ය ව්‍යයසනයෙන් රට ඉක්මණින් මුදාගන්න ලැබේවා! (නි)
නව පොලිස්පති පත්වුණාට පස්සේ මේ හැම දෙයක්ම හරියට ක්‍රියාත්මක වෙනවා. (නි)
නියමයි රණවිරු හෙවනැල්ලට මුවාවෙලා කරන වැඩ.(හේ)