කැලණිය පෙතියාගොඩ පෞද්ගලික සමාගමකින් ගෙන් වූ රුපියල් ලක්ෂ 25 ක් වටිනා සීනි ගෝනී 540 ක් ආගිය අතක් නැතැයි හිමිකරු පොලිසියට හා ප්‍රවාහන කොන්ත්‍රාත් සමාගමට දන්වා ඇත.
කොන්ත්‍රාත් සමාගමෙන් ප්‍රවාහනය ලබා ගත් උප කොන්ත්‍රාත් කරුවෙකු පසුගිය 26 වැනිදා කොළඹ වරායෙන් සීනි ප්‍රවාහනය කර ඇතැයි ද එම සීනි තිබූ බව කියන කන්ටේනරයක් පෑලියගොඩ නුගේ පාරේ දමාගොස් තිබිය දී සොයාගත් බව කියති. කවනක්ටේනරයේ මුද්‍රා ද කඩා දමා ඇති බව කියති.
කන්ටේනරය පැද වූ රියදුරාද ආගිය අතතක් නැතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනට ඒ බහිරවයව හොයලා දියවැඩියාවට බෙහෙත් අරන් දෙන්න. (ර)
මේක කාගේහරි වැඩක් වෙන්න ඇති. (ර)
ගෙනාපු කුඩු වලට හිලව් කරන්න ඇති (බ)
ලොකු ලොකු බිස්නස් කරන්න ගියාම ලොකු ලොකු පාඩු සිදු වෙනවා. (ම)