
(යොහාන් භාසුර)
රුපියල් ලක්‍ෂ 20 කට ආසන්න වටිනාකමින් යුත් විදේශ මත්පැන් බෝතල් තොගයක් රේගු දෙපාර්තමේන්තුවට අයත් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී වරාය ආරක්‍ෂක අංශය අද (18) බාරයට ගත් බව වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
වරාය ආරක්‍ෂක අංශය අදාල කැබ් රථය තුළ තිබී විදේශ එම මත්පැන් බෝතල් 158 ක් බාරයට ගත් බවත් එම මත්පැන් වරාය අංක 2 එල්බී දොරටුවෙන් පිටතට ගෙනයෑමට උත්සහ කර ඇති බවත් එම නිලධාරියා කීය.
එම රථයේ රියදුරුගෙන් ද ප්‍රකාශයක් සටහන්කරගත් බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටවල් හදනවා බොරු.....රාජ්‍ය සේවය දූෂිතයි...
කවුද එතකොට හොරු ?
අල්ලස, දූෂණය හොරකම උපරිම තැන ඔතන තමයි.
ඔහොම තමයි හැමදේම හොරකම් කළේ රටේ තියෙන. කොහොමද අල්ලන්නේ නිලධාරීන් හොරු වුණාම. අපි පොඩි දෙයක් ගෙනාවොත් කතන්දර ගොඩයි... නීතිය අකුරට...
ඕවා ඇල්ලුවේ කව්ද? හරියට කියමු බලන්න වරාය සිකුරිටි එකද? වරාය ගේට්ටුවේ රේගුවේ අයද? සිකුරිටි එක ඒ මදිවාට ප්‍රකාශයක් අරන්ලු! අධි ආරක්ෂිත කලාපයක් ඇතුලේ පොටෝ ගන්න අවසර ගත්තාද?