කඩුවෙල බෝමිරියේ රන් ආභරණ නිෂ්පාදකයකුගේ රුපියල් ලක්ෂ 15 ක් වටිනා මුදු 562 ක් සොරා ගත්තැයි පොලිසියට පැමිණිලි ඇත.
ඔප දැමීම සඳහා එම මුදු හෙට්ටිවීදියට රැගෙන ගොස් ආපසු ගෙන අවුත් ත්‍රීරෝද රියේ ලාච්චුවක තැබු බව ඔහු කියයි.
ත්‍රීරෝද රිය කඩවත පෞද්ගලික අංගනයක තිබි සොයා ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd