ශ්‍රී ලංකාවේ ප‍්‍රතිපත්තියට හානිවන පරිද්දෙන් කොටි සංවිධානය ජාත්‍යන්තරව ගෙන යන අසත්‍ය ප‍්‍රකාශයට ශ‍්‍රි ලංකා රජයේ පාර්ශවයෙන් විදේශීය ප‍්‍රජාව මෙන්ම විදෙස් රටවල ජීවත්වෙන ශ‍්‍රි ලාංකික ප‍්‍රජාවද දැනුවත් කිරීමේ රැුස්වීමක් ඕස්ටේ‍්‍රලියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් තිසර සමරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙල්බර්න් නුවර මොනැෂ් විශ්ව විද්‍යාලයේ රොටුන්ඩා ශාලාවේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ මානව හිිමිකම් පිළිබඳ අමාතත්‍ය මහින්ද සමරසිංහ මහතා තම ජිනීවා සංචාරයේදී තම උපන් රටට පළමු තැනදී කටයුතු කළ බවත් යුද්ධය පැවැති කාලයේදී සාමාන්‍ය වැසියන් නොමැරුණු බව තමන් නොකියන බවත් ප‍්‍රකාශකර සිටියේය. මෙම රැස්වීමට ශ්‍රී ලාංකික සිංහල ජාතිකයන් මෙන්ම දෙමළ මුස්ලිම් සහ බර්ගර් ජාතිකයෝද ආහ.

1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හරි.මැරුවත් කෙලින් කතා කරන්න
විදෙස් රටවල වැඩකරන් අය මේවට කිසිම ඉඩක් දෙන්න නරකයි. විශේෂයෙන් අපේ තානාපතිවරු
ඇති යන්තම් දැන්වත් කට්ටිය කටවල් ඇරල කතා කරනව.....
මෙච්චර කල් කවුරුවත් මඩ ගැහුවේ නෑ.අපේ අයමයි කෝට් ගහගෙන මඩ වලට පැන්නේ
අපේ කොල්ලෝ මේ සටන එදත් ගෙන ගියා.අදත් ගෙන යනවා.ඕනේ එකමුතුකම සහ දිරිය විතරයි