මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි කොරියා සංචාරක පිරිසකට ඩෙංගු උණ වැළඳී ඇති බව එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසීයැයි කොරියා ප්‍රවෘත්ති වෙබ් අඩවි වාර්තා කරයි.

එම පිරිස ලංකාවට පැමිණ ඇත්තේ ස්වේච්ඡා සේවය සඳහා බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් එම වෙබ් අඩවි කියයි.