දඹුල්ලේ මුස්ලිම් පල්ලිය ඉවත් කිරීමට යතියි විරෝධය පළ කරමින් තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ කිහිපයක් චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහා කොමසාරිස් කාර්යාලයය ඉදිරිපිට පැයක් උද්ඝෝෂණයක් කෙළේය. ‘‘ මනිදනේයර් මක්කල්කච්චි, හා මරුමලච්චි ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම්“ පක්ෂ සාමාජිකයෝ ඊට එක්වූහ. මහා කොමසාරිස් කාර්යාලයට කඩා වැදීමට උත්සහා ගත් පිරිසක් වළක්වා ගැනීමට තමිල්නාඩු පොලිසිය සමත් විය. කලබලකාරීහු පිරිසක් ද අත් අඩංගුවට ගනු ලැබූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප දුරදිග නොබලා නොසිතා කටයුතු කිරිමෙන් වන්නේ අද මෙවැනි පිරිස් එකතුව ලංකාවේ තිබෙන්නාවු සෛවරීභාවයට කෙලසීමට මෙවැනි දේ අතකොලුවක් කරගැනීම බව අප තේරුම්ගත යුතුය.
අපි අපේ ප්‍රශ්න විසදා ගන්නවනේ
සිංහල, මුස්ලිම් අපි අතර කිසි ප්‍රශ්නයක් නෑ. අපිව වෙන් කරන්න ඒත් සමහරෙකුට ඕන වෙලා තියෙනවා. අපි අවදියෙන් ඉමු
ඒ අයට ඕනි අපේ රට විනාශ කරන්නද?
අනුන්ගේ පහනෙන් එළිය බලන්න හදනව යම් පාර්ශවයක්.එයට ඉඩ දිය යුතු නැත.අපි සැවොම ලාංකිකයන් යන හැගීමෙන් කටයුතු කරමු.....
බල්ලෙක් බිරුවට කන්දක් සෙළවෙයිද කිවුවලු
අපිට මේවා හොද පාඩම්
බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගිහියන්ට ආදර්ශයක් වන ලෙස හැසිරිය යුතුයි
සෑම මිනිසෙක්ම සාමයෙන් ඉන්නවා.නමුත් භික්ෂූන් වහන්සේලා යම් ගැටුමකට මුල පුරන බව පේනවා නේද?
ලංකාවට වාතයක් ගියත් තමිල්නාඩුයේ උද්ඝෝෂණ.... ඉස්සෙල්ලා තමිල්නාඩු එවුන්ට කක්කුස්සි හදල දෙන්න කියලා උද්ඝෝෂණය කරපිය. තමිල්නාඩුවෙ 90% කක්කුස්සි නෑ කියලා BBC එකේ තිබ්බා.