(ඉන්දිකා රාමනායක)
ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ සිටි ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික බිරිඳ සහ පුතා නැවතත් ජපානයට නොපැමිණි බවට සඳහන් කරමින් ජපන් ජාතික පුද්ගලයකු විද්‍යුත් තැපෑල ඔස්සේ පොලිස් සංචාරක කොට්ඨාශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිසිය පවසයි
මෙම කාන්තාව සහ ඇගේ පුතු ඉකුත් අගෝස්තු මස 05 දින මෙරටට පැමිණ ඇති අතර, ඇය නැවතත් අගෝස්තු මස 22 දිය ජපානයට යා යුතුව තිබූ බවද පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවට ගිය බිරිඳ සහ පුතා ජපානයට නොපැමිණීම සම්බන්ධයෙන් කාන්තාවගේ සැමියා වන ජපන් ජාතිකයා ඊයේ (14) පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වෙන්න දෙයක් නැහැ... ලංකාවේ අය එහෙම තමයි.