ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකා යෝජනාව පරාජය කිරීම සඳහා චීනය, රුසියාව හා කියුබාව ඒකාබද්ධව ජිනීවා මානව හිමිකම් කමිටුවේ රාජ්‍ය තාන්ත‍්‍රික සාකච්ඡා පවත්වන බව ජිනීවා තානාපති ආරංචි මාර්ග වලින් වාර්තා වේ. ඉන්දියාවේ ස්ථාවරය ප‍්‍රකාශය කිරීමත් සමග ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට සිටි අප‍්‍රිකා හා මැදපෙරදිග රටවල් රැසක් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා පිළිබඳ ජන්ද විමසීමේදී සිය ජන්දය භාවිතා නොකිරීමේ තීරණයකට එළඹ ඇතැයි ද එම ආරංචි මාර්ගවලින් පැවසේ. ඒ අනුව ඇමෙරිකා යෝජනාව පිළිබඳ ජන්ද විමසීමේදී ශ්‍රී ලංකාව පරාජයට පත්වන ලකුණු පහළ වී ඇති බවත්, දැනට ශ්‍රී ලංකාවේ සහායට සිටින්නේ චීනය, රුසියාව, කියුබාව ඇතුළු රටවල් 8ක් පමණක් බවත් දැනගන්නට තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුඩ් බායි ශ්‍රී ලංකා
රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග වෙනුවට පාරවල් වලට බැහැලා ජෝගි නටන එක තව දුරටත් වැඩිකරලා ඉන්දියාවටත් අභියෝග කරන්න පටන්ගත්තානම් ඉතිරි රටවල් ටිකත් අයින් කර ගන්න තිබුනා.
මහජාතියවන අපද තැතිගන්වන්න වූ ප්‍රභාකරන් මැරුණද ඒ බිය සැක හිතට,ගතට දනවන 'නව ප්‍රභාකරන් කව්ද'??
ඉන්දියාව සමග නැවත සමගි වුණා නම් හොදයි (නි)