(යොහාන් භාසුර)
සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර ගුවහාටිහිදී දැන් පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 373 ක් රැස්කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළේය.
ඉන්දීය පිල ඕවර 50 යේදී කඩුලු 7 ට 373
(රෝහිත් ශර්මා 83 ශුබ්මන් ගිල් 70, විරාට් කෝලි 113, ලෝකේෂ් රාහුල් 39, කසුන් රාජිත 88/3)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd