(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාව රජවරු එකසිය ගණනක් ද දොරටු පාලකයෙක් සහ හොරු හත් දෙනෙක් පාලන කළ රටක් බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී කීවාය.
එමෙන්ම නිධානයක් උඩ ඇවිදිමින් පැමිණ ගිය අවුරුද්දේ බංකොලොත් වූ රටක් බව ද රාජ්‍ය අමාත්‍යවරිය පැවැසුවාය.
සංචාරක කටයුතු පිළිබඳ පනතට අදාල නියමයන් සම්බන්ධ විවාදය අමතමින් සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය මේ බව කීවාය.
කරුණාකර ඇල්කොහොල් වල මිල අඩු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව කී රාජ්‍ය අමාත්‍යවරිය ගල් අරක්කු මිල වැඩි නිසා මිනිසුන් ගෙවල් වල කසිප්පු පෙරාගෙන බොන බවද කීවාය.
රටේ සුරාබදු දෙපාර්තමේන්තුව 40% ක පාඩුවක් ලබා තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරිය මේ සංචාරක පුරවරයක් දැයි ප්‍රශ්න කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනුත් ඉන්නේ දොරටු පාලයෙක් තමයි.
කතාකළොත් කතාකරන්නේ ගංජා, අරක්කු, ඇල්කොහොල්, එතනෝල් පමණයි. දන්නේ එච්චරයි.
අපි කැමැතියි හොරු හත්දෙනා කවුද කියලා දැනගන්න...
"...ලංකාව රජවරු එකසිය ගණනක් ද දොරටු පාලකයෙක් සහ හොරු හත් දෙනෙක් පාලන කළ රටක් බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ..." අලුත් හොරු එකතුකලාම ( මහින්ද රනිල් .......) දෙසිය පනහත් පනිනවා , නමුත් උන් එකෙක්වත් ඔබ වගේ ලංකාවට හොරෙන් ආපු කල්ලතෝනි නොවෙයි.ලංකාවට එන්න කලින් ඔබගේ විවාහක මනුස්සයාට මොකද කලේ ?ඔබවැනි නීති විරෝධී , අශිෂ්ට ,අශෝබන වනචර ගැහැනියක් පාර්ලිමේන්තුවට ආවේ කොහොමද ?
අනේ පලයන් බන් යන්න. උඹේ වැදී බන කිය කියා ඉඳපන් ,හිරේ යන තීන්දුව එනකම්.
මේ වේ* ව පාර්ලිමේන්තුවට ගෙනාවේ කවුද ?
දැන් හොරු මදිවට කල්ලතෝනියොත් ඉන්නවා
මෝඩ ගෑනියේ සංචාරකයෝ එන්නේ බොන්න නෙවෙයි ලංකාව බලන්න උන්ට බොන්න ඕන නම් උන්ගේ රටේ ඕන තරම් බොන්න තියෙනවා, සංචාරකයෝ කියන්නේ බේබද්දන් නොවෙයි. උඹලා වගේ උන් පාර්ලිමේන්තු යවපු එවුන්ට බුදු සරණයි.
මේව කියන්නෙ බ්‍රිතාන්‍ය පුරවැසියක් නේද..ලැජ්ජා නෑනෙ මේ අම්මණ්ඩිට.
හොරු 7 ක් නොවෙයි 14 ක් පාලනය කලත් තොට තියෙන රුදාව මොකක්ද පට්ට වේසියේ ? තෝ අයිති එංගලන්තයට ගිහින් ඉස්සර කළා වගේ වේසකමේ පලයන්.
මෙතුමියගේ කවුරු හරි රට පාලනය කලාද?
ඔබගේ දේශපාලන මතවාද සහ පුරවැසි භාවය පිළිබඳව ප්රශ්නය පැත්තකින් තබමු. ඔබ පිටරටවලදී ලබපු අත්දැකීම් උපයෝගී කරගෙන රටට වැඩක් කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම වෙන බවක් මට දකින්න නැහැ. ඔබ දැනට සති 2-3කට පෙර ප්‍රකාශයක් කළා ගුවන් තොටුපළ හරක් මඩුවක් වගේ කියලා. සහතික ඇත්ත, නමුත් මේවනතුරු එම තත්වය වෙනස් කරන්න කිසිම පියවරක් අරගෙන නැහැ. රටට යම්කිසි දෙයක් කරන්න පුළුවන් නම් කරන්න. කරලා ඉවර වෙලා මාධ්‍ය සංදර්ශන පවත්වන්න. එහෙම බැරිනම් ඔය තනතුරින් ඉවත් වෙලා එංගලන්තයට යන්න. එංගලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කටයුතු කරන ආකාරය දකින්න ඇතිනේ...?
සුද්දන් මත්වතුර බොන නොබොන එකෙන් අපට ප්‍රශ්නයක් නැහැ. කවුරු මොනවා කිව්වත් අද රටේ කම්කරුවෙකුට දවසක් වැඩ කළත් ගල් බෝතලයක් ගන්න බැහැ. මිනිස්සු බොන්නේ කසිප්පු, හම්බකරන්නේ අරක්කු... කොම්පැණි කාරයෝ. ඔවුන් සුරාබදු නිලධාරින්ට පගාව දීලා, හොර ස්ටිකර් අලවලා බද්ද සාක්කුවේ දමාගන්නවා. අරක්කු බෝතලයට 25%ක් පමණ බද්දක් ගැහුවාම හොඳටම ඇති... අලුත් මත්පැන්හල්වලට විරුද්ධව උද්ඝෝෂණය කරන්න හාමුදුරුවරුන්ට දැනට තිබෙන මත්වතුර හල්වල අයිතිකාරයෝ රාත්‍රියට විස්කි බෝතල් ගෙනඑනවා.