හදිසි ආපදාවන් වෙනුවෙන් ලෝකයේ ප්‍රථම වතාවට සම්පුර්ණ රට වැසියන් හා නිවාස ආවරණය වන පරිදි රක්ෂණයක් අප රටේ ක්‍රියාත්මක කර තිබෙන බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය කියයි.
හදිසි ආපදාවකදී ග්‍රාමනිලධාරී හමුවී මේ වන්දි ලබාගත හැකි බව ආපදා කළමනාකරණ ජාතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසිය.
හදිසි ආපදා ,ගිණි ගැනීම්, වන අලි පහරදීම්, වගා හානි ආදී ආවරණ රැසක් ජනතාව වෙනුවෙන් ලබා දී ඇත. රක්ෂණ වාරිකය ලෙස රුපියල් මිලියන 450ක් මුදලක් ගෙවා තිබෙන බවද ඒ සදහා රුපියල් බිලියන 10ක් ආවරණයක් ජනතාවට ලැබෙන බවත් ඔහු කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගන්න ගියාම හරියට ලැබේවි (බ)
අපට තියාගන්න තැනක් සොයාගන්න ඕන (ම)
ආපදා කළමනාකරණය ලෝකයේ ප්‍රථම වතාවට. අපද්‍රව්‍ය කළමනාකරණය කවද වෙයිද? ජිවත් වෙද්දී අනිවාර්යෙන්ම අපද්‍රව්‍ය බැහැර වෙනවා ඒවත් කළමනාකරණය කරලා දෙන්ඩ. ගෙවල් ඉස්සරහින් කුණු කාණු ගලනවා. අපද්‍රව්‍ය කළමනාකරණයටත් රාජ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍යයි (ම)
දවල් හීනයක් දකිනවාද කියා සැකයි (නි)
අපිට වන්දි ලැබෙයිද, නැත්නම් අපිට වන්දි ගෙවන්න වෙයිද දන්නෙ නැහැ (නි)
මේ රක්ෂණය ලබාගන්න තියෙන්නේ කොහෙන්ද? වාරිකය කීයක් ගෙවනවද? කොහෙන්ද මේවට සල්ලි? (නි)
මෙන්න වෙනස!!!! (බ)
ඡන්දයක් ළඟ එනවනේ ..! ඔය දේශපාලුවෝ තාමත් හිතාගෙන ඉන්නේ ..මේ රටේ ඉන්නේ හරක් රැලක් කියලයි එහෙම නැතිනම් ඔය වගේ මහජනයාගේ කතිරේ ගන්න වෙහෙසෙන්නේ නැහැ (බ)