
(අංජුල මහික වීරරත්න)
ඉන්දියාවේ කල්කටාහි පැවති 31 වන කල්කටා ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී (31" Kolkata international Film Festival) (KiFF) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් කර තිබු රිවස්ටන් චිත්‍රපටය, හොදම චිත්‍රපට අධ්‍යක්ෂක සඳහා වන ගෝල්ඩන් රෝයල් වසීගර් කෝබල් සම්මානය (Golden Royal Bengal Tiger Award) හිමි කර ගෙන ඇත.
රිවස්ටන් ලලින් රත්නායකගේ අධ්‍යක්ෂණයකි.
ලලිත් රත්නායක මහතාට එම සම්මානය ප්‍රදානය කිරීම රංගන ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම කේන්ද්‍රයේදී ලබන 25 වැනිදා සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම සතුටුදායක ආරංචියක්. නව පරපුරේ නිර්මාණකරුවන්ගේ මහන්සිය මල්පලගැන්වෙනවා දකින්නට ලැබීම ගැන ඉතාම සතුටුයි. ජයවේවා.