(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සාපරාධි කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහාය දැක්වීම පිළිබඳ ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එකඟතාව මත අදාල කෙටුම්පත පිළියෙල කරනු ලැබ ඇති අතර ඒ සඳහා නීතිපති අවසරය ලැබී තිබේ.
එම ගිවිසුමට අත්සන් තැබීමටත් ඉන් අනතුරුව එම ගිවිසුම දෙරටේ රාජ තාන්ත්‍රික දූත මණ්ඩල විසින් අනුමත කිරීමටත් කැබිනට් අනුමැතිය ලබා දුන්නේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හොර තක්කඩි පාලක රැලක් සමග මොන සහයෝගිතා ගිවිසුම්ද..? දුප්පත් කමින් පීඩාවට පත්වෙලා අනාත වෙලා ඉන්න ශ්‍රී ලාංකික ජනතාවට මාලදිවයිනේ රැකියා අවස්ථා ලබා දෙන්න... මොනා උනත්, මහලොකු ප්‍රෞඩ ඉතිහාසයක් නොමැති පම්පෝරි නොගහන මාලදිවයින් වැසියන් ලෝක හිඟන්නන් කලේ නැහැ ඒ රටේ පාලකයින් හා පුජකයින්...