(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
ඩුබායි වෙළෙඳපොළේ මෙරට තැඹිලි සඳහා පැවැති ඉල්ලුම තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි පොල් සංවර්ධන සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතා පැවසීය
තැඹිලි අපනයනයට අදාළ මුදල් ගනුදෙනු රැසක් උණ්ඩියල් ක්‍රමයට සිදුවීම නිසා මේ රටට විශාල විදේශ විනිමයක් අහිමිවූ බවද සභාපතිවරයා කීවේය
ඔහු මෙසේ පැවසුවේ එම අධිකාරියේ පැවති මාධ්‍ය හමුවකදීය.
තැඹිලි ගෙඩියක් ඩුබායි වෙළෙඳපොළේ රුපියල් 500 කට අලෙවි වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඇත්ත. නමුත් ඉතාම ඉක්මණට ඒ තැන අපේ අය නැතිකර ගන්නවා. එවන තැඹිලි පෙට්ටි විවෘත්ත කළාම ගොන් තැඹිලි කලවමට දාලා. තව ලපටි තැඹිලි දාලා ඒවා ඉක්මනට නරක් වෙනවා. ප්‍රමිතියක් නැති නිසා හැමදෙයක්ම ඉක්මණට නැති කරගන්නවා. හොඳ වෙළඳාමක් කරනවා නම් ඉන්දියාවේ මාර්කට් එක ඩුබායි ලංකාවේ අපිට ගන්න පුළුවන්..!
පුණ්‍ය ජනාධිපතිතුමාගේ අන්තර්ජාතික පුණ්‍ය බලයේ බලයෙන් වෙන දේවල් මේවා... චිරංජයතු!!!
සෞදි ඉන්න අපිට ලංකාවෙ තබිලිගෙඩියක් ගන්න වෙන්නෙ රුපියල් 700 - 900 ත් අතර ගානකට.