(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකිරීම සඳහා අනෙකුත් නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමග සම්බන්ධීකරණය කරමින් ශ්‍රී ලංකාව සඳහා ණය සහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් යැයි පැරිස් සමාජය නිකුත් කළ නිවේදනයට තවමත් නිල ප්‍රතිචාරයක් ඉන්දියාවෙන් සහ චීනයෙන් ලැබී නැතැයි ආරංචි මාර් ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර් තා කළේය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9 ක දිගු කාලීන ණය මුදලක් ලබා ගැනීම සඳහා කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණීමෙන් පසු පැරිස් සමාජය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකිරීම සඳහා සම්බන්ධීකරණය කිරීමේ අරමුණින් චීනය සහ ඉන්දියාවට ඇරයුම් කළත් තවමත් එම රටවලින් නිල ප්‍රතිචාරයක් පැරිස් සමාජයට ලැබී නැතැයි ආරංචි මාර්ග රොයිටර් පුවත් සේවයට වාර්තා කර ඇත.
වොෂින්ටනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර් ෂික රැස්වීම් වලට සමගාමීව මේ පිළිබඳ පැරිස් සමාජයේ බලධාරීන් සහ ඉන්දීය බලධාරීන් අතර හමුවක්ද පවත්වා තිබේ.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම: පැරිස් සමාජයේ නිවේදනයට ඉන්දියාවේත් චීනයේත් ප්‍රතිචාර තවමත් නෑ
Prabha Friday, 14 October 2022 03:35 PM
වැඩිමහල් සහෝදරයා ළඟම මිත්‍රයා... ඒවා මේවා කිව්වත් ඔය දෙන්නා තමයි අපේ රටට තියෙන හෙණ දෙක...