IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලංකාව චිකාගෝවක් වෙලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

 ඇමරිකාවේ චිකාගෝ වල  වගේ මිනිස්සු පාරේ වෙඩි තබා මරණ තැනට පත්වී ඇතැයි කුරුණෑගල  දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ආයෝජකයන්ට එන්න නම් සාමයක් සහජීවනයක් තිබිය යුතු බව කී ජයසේකර මහතා දැන් පාර දිගේ අයිස් මත්ද්‍රව්‍ය විකුණන තැනට පත්වෙලා තිබෙන බව සඳහන් කළේය.

අද මහ බැංකුවත් කොතලාවල මහත්තයාගේ ගෝල්ඩන් කී එක වගේ වෙලා තියෙන බව පැවසූ මන්ත්‍රීවරයා එක පැත්තකින් ආර්ථික වශයෙන් බංකොලොත්  ණය ගෙවන්නේ නැති රට අනෙක් පැත්තෙන්  සාමය සහජීවනය කඩා වැටී තිබෙන බව පැවසීය.

කොළඹ වරාය නගරය ආශ්‍රිත රෙගුලාසි සම්මත කිරීමේ  විවාදයට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

 



අදහස් (8)

ලංකාව චිකාගෝවක් වෙලා

ravin Tuesday, 19 September 2023 04:00 PM

මේ තත්වයට එකිනෙකාගේ දායකත්වයත් කීවානම් ?

:       0       2

මැක්ස් Tuesday, 19 September 2023 04:20 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මිනී කනත්තට රැගෙන ගිය සිරිසේනගේ අන්තේවාසිකයෙක් ලෙස කලක් කටයුතු කළ ඔබ ද රටේ මෙම තත්වටය වග කිව යුතු අයකු බව කරුණාකර අමතක නොකරන්න.

:       0       0

saman Tuesday, 19 September 2023 06:39 PM

ලංකාව චිකාගෝවක් වෙලාතියෙන්නේ දයාසිරිලා දේශපලනයකරන, ඇමති තනතුරු දරන පක්ෂ දේශපාලනය කරන, වාසියට පක්ෂ මාරුකරන රටේ. ඔයකතා රටේ මිනිසුන්ට කියලා වැඩක් නෑ

:       0       0

විජේ Wednesday, 20 September 2023 01:26 AM

දයාසිරි කියන්නෙ ලංකාවෙ ඉන්න හොදම දේශපාලන ගනිකාව

:       0       0

pj Wednesday, 20 September 2023 05:32 AM

එදා රජ පවුල බලයට ගෙනෙන්න ඉහළින්ම දායකවෙලා ආරම්භකළ සමාජ විපර්යාසයේ ප්‍රථිපල තමයි මේ. දැන් කහනවා වගේ ද ?

:       0       3

ලුම්බිණි Wednesday, 20 September 2023 05:32 AM

චිකාගෝ වල එහෙම උනේ ඉස්සර හලෝ.

:       0       3

Perera Wednesday, 20 September 2023 08:26 AM

ඒ කියන්නේ ලංකාවත් ටික ටික ඇමෙරිකාව වගේනේ...

:       0       2

Bamunuarachchi Thursday, 21 September 2023 07:57 AM

මේ රට චිකාගෝවක් කාගේ වරදින්ද? කාගේ පිහිටෙන්ද? වෙනසකට තිබෙන්නේ ලංකාවේ සිටින අයට රිවොල්වර නැති එකයි. අශ්වයෝ වෙනුවට ත්‍රීවිල් තිබෙනව. මෙහෙ මගේ ගෙදර pistol 4 තිබෙනවා. හැබැයි දැන් අලුතින් ලයිෂන් දෙන්නේ නැහැ ජස්ටින් කාරයා ඒක නැවැත්තුව. එත් රෛෆල් දඩයම් තුවක්කු ගන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site