(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ අරක්කු, පොල් රා, තල් රා වැනි මත්වතුර වර්ග රටවල් තිස් පහකට අපනයනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඔහු මෙසේද සඳහන් කළේය
"අපේ මත්පැන් විදේශවලට යැවීමෙන් 2021 දී ඩොලර් මිලියන විස්සක් හොයලා දීලා තියෙනවා. 2022 මිලියන 21ක් ලැබිලා තියෙනවා. කිතුල් රා පොල් රා වලට ලෝකයේ බොහෝ රටවල හොඳ ඉල්ලුමක් තියෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට අමතරව දැනට වී වගා කෙරෙන කුඹුරු අක්කර දස දහසක ගංජා වවා තවත් විදේශ විනිමය සොයාගමු. රටේ ජනතාව බඩගින්නේ සිටියත් මොකද?
වෘත්තීය සමිති පාරට බහියිද අපේ අරක්කු ටික රට යවනවා කියලා.
ලංකාවේ අරක්කු, රා තවමත් වැඩිපුරම බොන්නේ රටට ආදරය ඇති අය මිස රට විනාශ කරන අය නොවේ...
අරක්කු, ගංජාවලින් ගොඩයන්න හදන්නේ...
ඇයි අපේ ගෑනු රට පටවන්න බැරිද? බොලාට කොහොම හරි ඩොලර් නේ ඕනෑ. ඇත්තටම මං හිතාගෙන හිටියේ හොඳ කෙනෙක්... මොලේ තියනවා කියලා... බැලින්නම් මෙයත් අර අනිත් ටික වගේම තමයි.
ඩයනා නෝනෙගෙ කංසා පැටෙව්වොත් තවත් කීයක් හරි හොයාගන්න බැරිවෙන එකක් නැහැ ඇමතිතුමා
පිටරටින් මත්පැන් ගේනවා වගේම අපේ රටේ දේවල් පිටරට යවන්න ඕනේ. ලොව වැඩිම ඵෙරවාදී බෞද්ධ රට වන තායිලන්තයද එරට නිපදවන මත්පැන් පිටරට යවනවා. ඒ විතරක් නෙමේ සංචාරක කර්මාන්තයට ගැලපෙන්න නිදහස් සංස්කෘතියක් තියෙනවා. නමුත් බුද්ධ දර්ශනය හොදින් රකිනවා. විශ්ණු දෙවියන්ට රැක ගන්න බැරි වුණු බුදු සමය වැඩම කලේ හාමුදුරුවන් විසින් බුදු සමය රකින තායිලන්තයෙන්. (මේ ටික ලිව්වේ ටිපර් වෙන අයට)