2016 නොවැම්බර් 14 වන දින සුපිරි චන්ද්‍රයා දැකබලා ගැනීමේ අවස්ථාව ලෝකවාසි සියලුදෙනාට හිමිවිය.
සුපිරි චන්ද්‍රයා යනු අනෙකුත් දිනවලට වඩා 30%ක් දීප්තිමත්ව හා 14% විශාලව චන්ද්‍රයා පෘථිවියට දිස්වීමයි.
මෙවැනි අවස්ථාවක් මීට පෙර 1948 වසරේදී සිදුවී ඇති අතර නැවත සුපිරි චන්ද්‍රයා පෘථිවියට දිස්වන්නේ 2034 නොවැම්බර් 25 වන දින බව විදෙස් මාධ්‍යය ප්‍රකාශ කරයි.
බොහෝ රටවල මෙම අවස්ථාව ඉතා අලංකාරව ඡායාරූප ගතකර තිබිණ.
(ඡායාරූප විදෙස් මාධ්‍ය ඇසුරෙනි)
ඡායාරූප රොමේෂ් මධුසංඛ
විඩියෝ - ළහිරු හර්ෂණ



























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවට නොපෙනුන එක හොදා නැතිනම් නොවෙන අනාවැකි වැලක් (අ)
නමුත් කිසිවෙකුත් මේ සිදුවීමේ උත්කර්ෂවත් අවස්ථාව ඇතිවෙන වේලාව හරියට පැහැදිලිව නොදැක්වීම නිසා බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු කඩවුණා (නි)
ලංකාවේ මිනිසුන්ට නම් මීටපෙරම සුපිරියටම තරු පෙනිලා තිබුනනේ (නි)
එසැණට බොහොම ස්තුතියි මේ පින්තූර වලට. (නි)
දැන් තරු විසිවෙන්නම ලැබුනානේ. එ්කනේ සුපිරි හඳ පේන්නේ. (නි)
ඉස්තුතී ලංකාදීපයට (ම)
ලෝකවාසී සියලුදෙනාටම? ඝන වලාකුලෙන් වැසීගිය රටවලට දැකගත නොහැකිවිය. (ම)
13 වැනිදා සෞදියට පෙනිලා තියෙන්නේ. 14 වැනිදා මම බැලුවම ඒ වගේ ලොකුවට පෙනුනේ නෑ (බ)
ඡායාරූපවලට ස්තූතියි (බ)
මේ විදේශ පින්තූර වල හඳ ගොඩක් ලොකුනේ. එත් මේ ලංකාවේ හඳ පොඩි වුනේ කොහොමද? (ර)
අලුත් සඳ යළි නැඟෙන්නේ. කළුවරේ ඇයි තැවෙන්නේ . (අ)